Annabelle (2014) Full Movie
Annabelle 2014 Full Movie Downlod and Sinhala Subtitles
ඔයාලා දැන් දන්නවත් ඇති මේ මොකක්ද කියලා. දැක්ක ගමන් තේරෙනවානේ මොන ගනයට අයිති චිත්‍රපටයක්ද කියලා. මේක හොල්මන් එහෙමත් නැත්නම් අද්භූත ගනයට අයත්වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ එන Annabelle නැමැති බෝනික්කා මිට කලින් ආපු The Conjuring චිත්‍රපටයෙත් සම්බන්ධ කෙනෙක්. Annabelle යන අන්වර්ත නාමයෙන් හඳුන්වන සුප්‍රසිද්ධ භයංර බෝනික්කාගේ සත්‍ය නම Robert (doll) හෙවත් රොබට් බෝනික්කා නම් වේ. මේ රොබට් බෝනික්කා එක්තරා අන්දමකින් භූතාවේශ වන්නේ යැයි සමාජ මතයක් පවතිනවා. එය සත්‍යක් බව බොහෝ දෙනා පවසනවා. එම ප්‍රසිද්ධිය නිසාම Chucky වැනි සුපිස්ද්ධ හොල්මන් කතාවලට මෙම බෝනික්කාගෙ කතා බෙහෙවින් පාදක වෙලා තිබෙනවා. ඉතිං අද දෙන්නත් යන්නේ රොබට් බෝනික්කාගේ බොරු නම ඇනාබෙල් බෝනික්කාගේ සිද්ධියක් ඇතුලත් කතාවක්. මේක සත්‍යදැයි නම් කියන්න අමාරුයි. ඒත් මුලික පාදක වුන බෝනික්කා නම් සත්‍ය කෙනෙකු යැයි පවසන්න පුළුවන්.
The Conjuring චිත්‍රපටයට පෙර කතාපුවත තමයි මේ Annabelle චිත්‍රපටයෙන් පෙන්වන්නේ. ඔයාලාට මතක ඇති Annabelle බෝනික්කා එක්තරා විදුරු පෙට්ටියක යම් ගබඩාවක තබලා තියෙන අවස්ථාවක් The Conjuring චිත්‍රපටයේ. ඉතිං අද දෙන කතාව එන්නේ ඒ බෝනික්කා The Conjuring චිත්‍රපටයේ වීදුරු පෙට්ටියට යන්න පෙර වුන සිද්ධි දාමයයි. කතාවට අනුව Annabelle බෝනික්කාට කිසිම ශක්තියක් වත් භූතාවේශයක් වත් මුලදි ඇතිවන්නේ නැහැ. මේ බෝනික්කා එන්නේ කුඩා දරුවෙක් උපත ලබන්න සිටින පවුලක් වෙතයි. බෝනික්කා කුඩා දරුවාගේ ත්‍යාගයක් ලෙස ලැබෙන්නේ දරුවාගේ පියාගෙන්මයි. ඒත් නොසිතූ අයුරින් චිත්‍රපටයේ නොසිටි පුද්ගලයෙකු එම කුසේ සිටින දරුවා මරන්නට නිවසට පැමිණෙවා. එහෙත් සිදුවන්නේ පොලිස් වෙඩි පහරින් අදාල සිහිවිකල් පුද්ගලයාට මරණයට පත්වීමටය. හැබැයි මෙතනින් තමයි බෝනික්කත් හොල්මනත් අතර ගනුදෙනුව ඇතිවෙන්නේ. ඉතිං මේ නූල්බෝලය ලිහාගන්න නම් ඔයාලාට දැන් චිත්‍රපටය නරඹන් නටම සිදුවෙනවා.
පුදුම වැඩේ කියන්නේ Annabelle චිත්‍රපටයේ ප්‍රධාන නිළියගෙ චරිතය කරන්නෙත් සුප්‍රසිද්ධ නිළි Annabelle Wallis විසිනුයි. ඇය එමෙන්ම ප්‍රධාන නළුවගේ චරිතය කරන්නේ Ward Horton විසිනුයි.චිත්‍රපටයේ බෙදාහැරීම් හා නිෂ්පාදන කටයුත්ත කරලා තියෙන්නේ පිළිවෙලින් WarnerBros සමාගම හා New Line Cinema යන සමාගම්ය. එමෙන්ම මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ The Conjuring (2013) චිත්‍රපටය අධ්‍යක්ෂණය කල John R. Leonetti විසිනුයි.
| Torrent Download |
![]() |
| Sinhala Subtitle |


0 Comments:
Post a Comment