Annabelle Creation (2017)
Annabelle 2 - 2017 Full Movie & Sinhala Subtitles Download
ටිකක් හොල්මන් වෙලා යන්න පුලුවන් කතාවක් තමා අද අරන් ආවෙ, වගකීමෙන් කියනව උපසිරසයට කරන්න පුලුවන් උපරිම සාදාරණය කළා, දවස් කිහිපයක් වෙනව මේක ඇවිත්, ගුණාත්මක දෙයක් දෙන්න ඕනෙ නිසා ටිකක් කල් අරගෙන හිමීට කළා
ෆිල්ම් එකේ නම annabelle creations (2017) IMDb ඒකෙන් 6.9/10 ඉහළ අයගයක් මේකට ලැබිල තියෙනව. වැඩිය කතා නැතුව කතාව ගැන ටිකක් කියන්නම්, හිටපු සෙල්ලම් බඩු නිෂ්පාදකයෙක් වෙන සෑම් මෝලින්ස් සහ ඔහුගේ බිරිඳ එස්තර් අනාත ගැහැණු දරුවන් හයක් සහ කන්‍යා සොහොයුරියක් සාදරෙන් පිළිගන්නව තමන්ගෙ කැලිෆෝනියා නිවසට, අවුරුදු ගණනාවකට පෙරාතුව, එම යුවළගේ අවුරුදු 7 ක් වයසැති දියණිය වන ඇනබෙල් මාරක රිය අනතුරකින් මිය යනවා. ඒ ගෙදර තහනම් කරපු කාමරයක් තියෙනව, ඒ අර ගැහැණු ළමයි හය දෙනාගෙන් එක් කෙනෙක් අර තහනම් කරපු කාමරයට යනව, ඒ කාමරයේ ජීවය තිබෙන බෝනික්කෙක් ඉන්නව, ඔතනින් තමා සේරම නරක අතට හැරෙන්නෙ. එතනින් එහාට මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න.
සැ.යු – මේ ෆිල්ම් එකේදි ඔයාලට (Valak – වලාක්) කියල යක්ෂණියකගෙ පින්තූරක් ෆිල්ම් එක මැදදි බලාගන්න පුලුවන් වෙයි, ඒ වලාක් කියන යක්ෂණියම තමා The Conjuring 2 එකේදිත් ඔයාලට මුණගැහුනෙ, ඒ වගේම ඒ යක්ෂණියව අලලා The Nun (2018) ආවා.
| Torront Download |
![]() |
| Sinhala Subtitle |


0 Comments:
Post a Comment