The Conjuring Devil 3 2021
The Conjuring 2 Full Movie Downlod and Sinhala Subtitles
ඔන්න එහෙනං ඔයාලා අතරට තවත් චිත්‍රපයටක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ.අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්.The Conjuring කිවුවහම නොදන්නෙ කෙනෙක් නෑ.දැනට නිරිමාණය වෙලා තියෙන හොඳම හොරර් ෆිල්ම් වලින් එකක් තමයි ඒ.ඔන්න අද උපසිරැසිය අරගෙන ආවේ ඒකෙ තුන්වෙනි කොටසටයි.ඒත් ඊට කලින් මේ චිත්‍රපටය තනි චිත්‍රපටයක් නෙවෙයි මේක වෙනම සිනමා විශ්වයකට අයත් වෙන චිත්‍රපටයක්.ඉතින් ඒ ගැන නොදැන මේක බලලා වැඩක් නෑනේ.ඉතින් මම චිත්‍රපටය ගැන වැඩිය නොකියා.Universe එක පොඩ්ඩක් පැහැදිළි කරන්නම්.ඒ වගේම පහල තියෙන චිත්‍රපට නරඹලා නැත්තන් ළිපිය වැඩිය කියවන්න එපා පහලම කොටස විතරක් කියවන්න කියලා ඉල්ලන්නම්.ඒ වගේම මේක දිග ලිපියක් වෙයි.ඒත් මේක කියවලා යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.
MCU එක දශක ගණනාවක් පුරාවට බොක්ස්-ඔෆිස් බලය පවත්වාගෙන යන්න සමත් උනා, ඒ වගේම ගොඩක් අය තමන්ට කියපු සිනමා විශ්වයක් නිර්මාණය කරලා ඒ සාර්ථකත්වය ලබන්න උත්සාහ කලා – ඒ වගේම Warner Bros සමාගම New Line Cinema සමාගම එක්ව කරපු දේ මගහරින්නම බෑ.2013 දී ඔවුන් ලොව පුරා ඩොලර් මිලියන 300 කට අධික ආදායමක් උපයා ගත් The Conjuring නමින් අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් නිකුත් කරනවා.
1960 දශකයේ දී අද්භූත ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට පටන් ගත්ත සැබෑ ජීවිත යුවළක් වන එඩ් සහ ලොරේන් වොරන්ගේ කතාව The Conjuring චිත්‍රපට වලින් ඉදිරිපත් කෙරෙනවා. මුල් conjuring චිත්‍රපට දෙක ඔවුන්ගේ වඩාත් භයානක අත්දැකීම ඇතුලත් ලිපිගොණුවල තොරතුරු පාදක කරගෙන නිර්මාණය කරලා තියෙනවා වගේම,විශ්වයේ අනිත් චිත්‍රපට,ඇනබෙල් සහ the nun චිත්‍රපට ඇතුලුව, වොරන්ස්ලා මුහුණදුන්න අත්භූත විදුවීම් ඇති කරපු භූත වස්තූන්වල ආරම්භක කතා විදිහට ඉදිරිපත් කෙරෙනවා.මම ඒ මේ විශ්වයේ චිත්‍රපට කාලානුක්‍රමිකව දක්වන්නම්.නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේ පිළිවෙලට මේ චිත්‍රපට නරඹන එක වාසියක් වේවි
| Torrent Download |
![]() |
| Sinhala Subtitle |


0 Comments:
Post a Comment